Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළාත් පාලන ඡන්දයට කෝටි 400ක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 350ත් 400ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ ඉතිහාසයේ එකම දිනක සියලුම පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පවත්වන පළමු අවස්ථාව මෙය වන බැවින් මුළු මැතිවරණ රාජ්‍ය යන්ත්‍රයම ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවනු ඇති බවද රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා එසේ කීවේය.
එක් කෝටි පනස් ලක්ෂයක ජනතාවකට එකම කාලවකවානුවකදී ඡන්ද කාඩ් බෙදා හැරෙන බව කී සභාපතිවරයා වෙසක් කාඩ්වත් එපමණ සංඛ්‍යාවක් බෙදා නොහරින බවද සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදවීමට සිදුවන අතර ඔවුන් වෙනුවෙන් ගෙවීමට සිදුවන දීමනා සහ අතිකාල ප්‍රමාණයද වැඩිව ඇතැයිද ප්‍රකාශ කළේය.
එසේම ඡන්ද ‍පොළේදී මැතිවරණය ගණන් කිරීමට සිදුවීම නිසා ජෙනරේටර් යෙදීම ඇතුළු කාර්යයන් රැසක් කිරීමට සිදු  වන බව පෙන්වා දුන් ඒ මහතා එම නිසා මෙපමණ මුදලක් වැය වනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි ද කීවේය.

ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 808

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1492

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 772

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1986

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 647

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4492

Please publish modules in offcanvas position.