Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාධ්‍යවේදී ජූඩ් සමන්තගේ මව අභවප්‍රාප්ත වෙයි

පුත්තලම් දිස්ත්‍රික් ජ්‍යෙෂඨ මාධ්‍යවේදීයකු වූ ක්‍රිස්පිල් බෙනඩික් මහතාගේ ආදරණීය භාර්යාව හා මාධ්‍යවේදී ජුඩ් සමන්ත මහතාගේ මැණීයන්වූ ආණමඩුවේ පදිංචිව සිටි පි.රීතා ජුලියට් පෙරේරා මහත්මිණිය අභාප්ප්‍රාප්ත විය.
මිය යන විට 75 වන වියේ පසුවූ ඇය දරුවන් 06 දෙනකුගේ මවකි. ආගමික සමාජීය කටයුතු වලට කැපවීමෙන් කටයුතු කල රීතා මහත්මිය පසුගිය දිනවල රොගී තත්වයෙන් පසුවු අතර පුත්තලම මූලික රොහලේදී ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගියේය.
දේහය දැනට හලාවත - මාදම්පේ මැදගම පිහිටි ජුඩ් සමන්ත මහතා ගේ නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 06 දා සවස 3.00 සිදු කිරීමට නියමිතව ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1845

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3267

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9030

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4681

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4848

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6575

Please publish modules in offcanvas position.