Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුළඟින් විදුලිය බිඳවැටුන ස්ථාන 1,18,500 කට තවමත් විදුලිය නෑ

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉකුත් සතියේ බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලිය ඇනහිටි නිවාස හා ගොඩනැගිලි 1,18,500 කට ඊයේ (3) පස්වරුව වන විටත් විදුලිය ලබාදීමට නොහැකි වූ බව අධ්‍යක්ෂ සංවර්ධන හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය ‍ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසීය.
පසුගිය දින කිහිපයේ ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ ප්‍රදේශවලට ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි ලක්ෂ 10 ක පමණ විදුලි බිඳවැටීම් සිදුව තිබුණු බවත් ඒ මහතා පැවැසීය.
මේ වන විටත් විදුලිය ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අඛණ්ඩව සේවයේ නිරතව ඇති බවත්, සබරගමුව, නැගෙනහිර, උතුර, මධ්‍යම යන පළාත්වලින් විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත අතිරේක සේවක පිරිසක් විදුලිය බිඳ වැටී ඇති ප්‍රදේශ සඳහා කැඳවූ බවත් ඒ මහතා පැවැසීය. මේ නිසා අද පස්වරුව වන විට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
 
ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 810

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1492

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 772

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1987

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 647

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4492

Please publish modules in offcanvas position.