Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්දයට ඇප තැබිම 6 දායින් අවසන්

දැනට පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන සිල්ලක්ම ඇප මුදල් තැන්පත් කිරීම 6දායින් අවසන් කරන බව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සඳහන් කරයි. මේ වනවිට උතුරු පළාතේ   චාවකච්ච්ෙරි නගර සභාවද ඇතුළුව දිස්ත්‍රික්ක 12ක ඇප මුදල් තැන්පත් කර ඇති බව ‍පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ වූ පසුගිය 27 දාම ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් ‍පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයක් සඳහා ඇති සූදානම  මැනවින් තහවුරු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ මැතිවරණය පළාත් පාලන ආයතනසඳහා සභිකයන් තෝරන මැතිවරණයක්ම පමණක් නොවන බවත් මෙම මැතිවරණයෙන් වත්මන් රජය   පිළිබඳ ජනතාවගේ අප්‍රසාදය පළ කිරීමට අවස්ථාව ලැබි ඇතැයි පීරිස් මහතා කීවේය. ‘අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ ජනමත විචාරණයක් විදියටයි. වත්මන් රජය තම විරුද්ධවාදීන්ට හිරිහැර කරමින් අභූත චෝදනා නගමින් ඔවුන් මර්දනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පරාජය කොට රටේ බහුතර ජනතාව තුළ රජයට ඇති අප්‍රසාදය මෙම මැතිරණයෙන් ඉස්මතු කර පෙන්වීමට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ කටයුතු කරන බවද පීරිස් මහතා සඳහන් කළේය.
 
ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1717

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1739

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1018

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2560

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4017

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10170

Please publish modules in offcanvas position.