Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාලගුණ විපතෙන් මිය ගිය අයෙකුට ලක්ෂ 10ක වන්දියක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉකුත් සතියේ බලපෑ වැසි සහ සුළං හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඉන් පළමුව අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට පියවර ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය ධීවරයන් අටදෙනාගේ නිවාසවලට ගොස් රුපියල් ලක්ෂය බැගින් ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය. දොඩන්දූව, රත්ගම, ගෝනාපීනුවල, පිංකන්ද හා අම්බලන්ගොඩ පදිංචිව සිටි ධීවරයන් අටදෙනකු වෙනුවෙන් මෙලෙස මුදල් ලබා දී ඇත.
ඊට අමතරව සුළඟින් දේ‍පොළ හානියට පත් පුද්ගලයන්ට මූලික වශයෙන් රුපියල් 10000 බැගින් ලබා දීමට ද රජය පියවර ගෙන ඇත. ඔවුන්ගේ දේ‍පොළවලට සිදු වූ හානිය තක්සේරු කරන තෙක් එම මුදල ලබා දෙන බවත්, පසුව හානියට අනුව මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවත්, වජිර අබේවර්ධන මහතා කීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1849

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3274

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9042

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4688

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4852

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6581

Please publish modules in offcanvas position.