Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කර ක්‍රියාකාරී දක්ෂයින්ට තනතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය වසරවලදී ඇතැම් අමාත්‍යාංශවල ප්‍රගතියක් පෙන්වා නොමැතිවීම සහ අය වැයෙන් වෙන් කරන මුදල් සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රයෝජනයට නොගැනීම වැනි හේතු මුල්කරගනිමින් මෙලෙස කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පළාත් මැතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මීට අදාළව මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී කැබිනට් සංශෝධනය පිළිබඳවත් තීරණය කිරීමට නියමිතය.
ඉන් පසුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය සමගත් සාකච්ඡා කර ඇමැතිධුර පිළිබඳ තීරණය කිරීමට නියමිත බවද ආරංචි මාර්ග අනාවරණය කරයි.
දේශපාලන වශයෙන් ඉදිරියට යාම පිළිබඳව ආණ්ඩුව තුළ විවිධ සාකච්ඡා ඇතිවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුව ඉදිරියට රැගෙන යාම හෝ කැබිනට් මණ්ඩලය පමණක් සංශෝධනය කර ඉදිරියට යාම යන යෝජනා දෙක ඉදිරිපත් වී තිබේ. ඒ අනුව අගමැතිධුරය වෙනස් නොකර කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව ආණ්ඩුවේ ඉදිරි වසර දෙක සාර්ථකව ඉදිරියට ගෙන යාමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

සංජය නල්ලපෙරුම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 812

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1496

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 773

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1988

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 648

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4495

Please publish modules in offcanvas position.