Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

6 වෙනිදා යළිත් දැඩි සුළඟක්?

මේ වන විට යළි මධ්‍යම බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි සහගත තත්ත්වය සුළිකුණාටුවක් බවට වර්ධනය වී, ලබන 6 දා පමණ වන විට ලංකාව ආසන්නයෙන් ඉන්දියාව දෙසට යාමේ හැකියාවක් පවතින බැවින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල යළිත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය ඇතැම් විට දුර්වල වීමට ද ඉඩ ඇතත්, මේ මාසය තුළ ලංකාවට බලපාන ආකාරයේ සුළිකුණාටු වර්ධනය වීමේ වැඩි ඉඩක් පවතින බැවින් අවධානයෙන් පසුවීම වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකිකරන) අනූෂා වර්ණසූරිය ලක්බිම ඉරිදා සංග්‍රහය කරන ලද විමසීමක දී පැවැසුවාය.
දැනට පවතින කරුණු අනුව එම පද්ධතිය කුණාටුවක් දක්වා වර්ධනය වී, ලංකාව හරහා යාමේ ඉඩකඩක් නැතත්, වායුගෝලීය තත්ත්වයන්ගේ වෙනස්වීම් මත ඒ තත්ත්වය වෙනස් වීමට ද ඉඩ ඇති බවත්, ඇය ප්‍රකාශ කළාය.
එම නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත්, මේ දිනවල පවතින වැසි තත්ත්වය ලබන 4 දා පමණ  වන විට අඩු වීමේ හැකියාවක් පවතින බවත්, අනූෂා වර්ණසූරිය මහත්මිය  පැවැසුවාය.

ගයාත්‍රි ගීගනආරච්චි
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1849

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3274

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9042

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4688

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4852

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6580

Please publish modules in offcanvas position.