Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හම්බන්තොට දිසාවේ නායයාමේ හා ගංවතුර අවදානමක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ආශ්‍රිත රම්මලේ කඳු ප්‍රදේශයට ඉකුත් පැය 24 තුළ මහ වැසි ඇදහැළීම නිසා කිරම ඔය පිටාර ගැලීමෙන් තංගල්ල ආශ්‍රිත  පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.මේ තත්වය යටතේ  තංගල්ල වීරකැටිය මාර්ගය මේ වන විටත් ජලයෙන් යටවී ඇති අතර වාහන ගමනා ගමනයටද බාධා සිදුවී ඇත.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ  උස්ම භූමි භාගයක්  සහ වැසි වනාන්තරයක් වන රම්මලේ කන්ද ආශ්‍රිත පසුගිය සපුතන්තිරි කන්ද ඇතුළු කදු වැටි කිහිපයක් ඉකුත් කාලයේ නාය යාමට ලක්වු අතර ජිවිත හා දේපළ විනාශයක්ද සිදුවිය.

 මේ අතර පසුගිය ජුලි මාසයේ මෙම සපුතන්තිරි කන්ද ආශ්‍රිත නායයාමේ අවදානම මත රම්මලේ කන්ද ප්‍රදේශයෙන් පවුල් 12ක් ද සපුතන්තිරි කන්ද ප්‍රදේශයෙන් පවුල් 22ක්ද වීදි කන්ද ප්‍රදේශයෙන් පවුල් 24ක්ද ඉවත් කරන ලෙස  ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා ඇතත්  එය මේ දක්වා සාර්ථකව ක්‍රියාත්මක වී නොමැති බව වාර්තාවේ.

මේ අතර කෝන්ගල්ආර ඔය  පිටාර ගැලීම නිසා පහත් බිම් රැසක් යටවී ඇති අතර පසුගිය කාල‍යේ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ජිවිත හානි කිහිපයක් වාර්තා වේ.

එස්.ටී.පි සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1849

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3274

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9042

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4688

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4852

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6580

Please publish modules in offcanvas position.