Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපති සොයුරා ඝාතනය කළ අය සුපිරිගෙට

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොයුරකු වු පල්ලේවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත මහතාට තියුණු අවියකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවු පොළොන්නරුව නව නගරයේ හතර ඇළ ලිපිනයේ පදිංචි හපුත්න්ත්‍රීගේ දොන් ඉෂාන් ලක්මාල් නැමැති අයට බරපතල වැඩ ඇතිව වසර 18ක සිරදඩුවමක් නියම කරන ලදි.

පොළොන්නරුව මහ අධිකරන විනිසුරු නිමල් ජයවීර මහතා විසින් ඊයේ මෙම නියෝගය දෙන ලදි.ඊට අමතරව මියගිය අයගේ පවුලට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා රුපියල් විසිදහසක දඩ මුදලක් නියම කරන ලදි.

විත්තිකරු දඩ මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක අතිරේක සිර දඩුවමකටද  දඩ මුදල නොගෙවන්නේ නම්  මාස හයක අතිරේක සිර දඩුවමකටද  විත්තිකරු යටත් කරන ලදි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2015 මාර්තු 26 වන දින පොළොන්නරුව හතර ඇළ ප්‍රදේශයේදීය.

එස්.ටී.පි සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 817

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1505

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 777

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1999

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 653

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4499

Please publish modules in offcanvas position.