Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රතිකාර අවශ්‍යනම් අමතන්න 0711215111

හදිසි ආපදා තත්ත්වයට ලක්ව සිටින පිරිසට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් වෛද්‍යවරුන් යෙදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (30) පැවැති හදිසි මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව යැයි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් අවශ්‍ය පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සිටින්නේ නම් වහාම එම අවශ්‍යතාව පරිදි උදව් කිරීමට එම ප්‍රදේශවල වෛද්‍යවරුන්ට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබා දී ඇතැයි සංගමයේ උප‍ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවැසීය.
වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිදුකරන ප්‍රතිකාර කටයුතු අවශ්‍ය නම් 0711215111 යන දුරකථන අංකය වෙත දැනුම් දී අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාගත හැකි බවද හෙතෙම පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 817

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1508

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 777

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1999

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 653

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4499

Please publish modules in offcanvas position.