Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සීමානිර්ණ ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

පලාත් පාලන බල ප්‍රදේශවල සීමානිර්ණය පිළිබඳ ගැසට් නිවේදනය මගින් පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බැවින් එම ගැසට් නිවේදනය අවලංගු කරන මෙන් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කොට තිබූ පෙත්සම අද පෙත්සම් කරුවන්ගේ නීතිඥවරයා විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

මෙම පෙත්සමේ මුලික විභාගය දෙසැම්බර් 4දාට සිදු කිරීමට නියම කොට තිබිණ.

මෙහිදී වගුඋත්තර කරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම විරෝධයක් නොමැති බව අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව පලාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් ව තිබු මෙම ගැසට් පත්‍රයට එරෙහිව ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉබේම අහෝසිවී ගැසට් පත්‍රය යළි බලාත්මක වනු ඇත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1847

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3272

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9038

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4685

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4850

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6577

Please publish modules in offcanvas position.