Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යාපනය සරසවියේ වව්නියා මණ්ඩපය තාවකාලිකව වැසේ

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාම නිසා යාපනය විශ්ව විද්‍යාලය හා අනුබද්ධ වව්නියාව මණ්ඩපයේ කළමණාකරණ සහ ව්‍යාවහාරික විද්‍යාපීඨ වහාම ක්‍රියාත්ම වන පරිදි වසා දමා ඇත.

මෙම පීඨ දෙකෙහිම සිසුන් හට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස ද  පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

පසුගිය 26දා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම පිණිස වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් සූදානම් වී ඇති අතර තවත් සිසුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් හටගත් ගැටුමක් දුර දිග යාම නිසා මෙම තත්වය හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ආර්.විග්නේෂ්වරන් මහතා විශ්ව විද්‍යාල පාලක සභාව විසින් ගත් තීරණයක් අනුව මෙම මණ්ඩපය වසා දමා ඇති අතර එය නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව කීය.

මේ අතර මෙම වව්නියාව මණ්ඩපය වසා දැමීම හේතුවෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත අර්ධ වාර්ෂික පරීක්ෂණද දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ.ජී.රේණුකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3278

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9046

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6584

Please publish modules in offcanvas position.