Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගෝඨාගේ පෙත්සම ගැන නියෝගය අද

තමාට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද (29) නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) තීරණය කළේය.
සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති සහතිකය අවලංගු කරනා ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ එම වැන්ඩාමුස් රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.ටී. දෙහිදෙනිය හා ශිරානි ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. හම්බන්තොට ඩී. ඒ. අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුවේ ඩී. ඒ. රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ මණ්ඩලය සමග ඇති කරගත් නීත්‍යානුකූල එකඟතාවයක් මත බවත් රජයේ මුදල් අවභාවිතය කළේ යැයි පෙන්වා දෙමින් සහකාර ‍පොලිස් අධිකාරිවරයකු අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ හිතාමතාම තමාව ‍පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදිවලට පැටලීමේ අරමුණින් බවත් නීතිඥ සහන් විජේවර්ධන මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට පෙන්වා දී තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3279

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9046

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6585

Please publish modules in offcanvas position.