Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනතාව දිනවීමට පාරට බහිනවා

පළාත් පාලන මැතිවරණය ජනතාවට දිනා දීමේ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ විසින් බාර ගෙන ඇතැයි ජනතාවට සහතික කර කියා සිටින්නේ යැයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසයි.
මැතිවරණ සිතියම හැකිලීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම හරහා විශාල අයුක්තියකට, අසාධාරණයකට, බැටකෑමකට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසට සිය පක්ෂය ඒ වෙනුවෙන් උපරිම මැදිහත්වීම කරන බවත්, එහිදී මෙම මැතිවරණය රටේ ජනතාවට දිනා දෙන බවට ජවිපෙ සහතික කර සිටින බවද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දැඩිව අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අත කිසිදු ප්‍රතිපත්තිමය ගැටුමක් නොමැති බවත් ඔවුන් දෙදෙනාටම ඇත්තේ පෞද්ගලික ගැටුමක් යැයිද මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවැසීය.
ලබන 30 දායින් පසු ඡන්දය දිනා ගැනීමට පාරට බසින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
පද්මිණී මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 807

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1489

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 769

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1983

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 646

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4491

Please publish modules in offcanvas position.