Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එක්ව තරග කරන්නට නම් අයවැයට විරුද්ධ වන්න

පළාත් පාලන ඡන්දයේදී එක්ව තරග කිරීමට නම්, ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දෙසැම්බර් 09 වැනි දින අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ (28) තීරණය කර ඇත. 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම, පාර්ලිමේන්තු කමිටු ශාලාවක පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණයට එළැඹි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මහතා මෙසේද පැවැසිය. 
ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. එහෙම අයින්වෙලා තම අවංක භාවය  පෙන්විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ, අයවැයට විරුද්ධව ඡන්දය දීමයි. ඊට පස්සේ අපිට පුළුවන්. පළාත් පාලන මැතිවරණයට එකට එකතු වෙලා තරග කරන්න. 
ශ්‍රිලනිප කණ්ඩායම, ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැතිනම් අපි ‍පොහොට්ටුවෙන් තරග කරනවා. ආණ්ඩුවේ ඉන්න කා‍ලේ අපි එයාලා එක්ක එකතු වෙන්නේ නැහැ. යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙහිදී මාධ්‍යයට පැවැසීය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1854

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3280

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9052

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4695

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4856

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6587

Please publish modules in offcanvas position.