Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පරිගණක අක්‍රීය වී තැපෑල අඩාල වෙයි

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල හා උප තැපැල් කාර්යාලවල පරිගණක පද්ධතියේ වූ දෝෂයක් හේතුවෙන් සති දෙකක කාලයක් තැපැල් කාර්යාල කටයුතු අඩාල වීම නිසා මහජනතාවට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
මේ හේතුවෙන් පාරිභෝගිකයන් විසින් ගෙවන ලද විදුලි, ජල, දුරකථන, බිල්පත් ඇතුළු බිල්පත් ක්‍රමානුකූලව යාවත්කාලීන නොවීම නිසා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට ලක් වීම හේතුවෙන් ඇතැම් තැපැල් කාර්යාලවල නොසන්සුන්තා ද ඇති වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහහන් කළේය. 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික නිලධාරීන් ඊයේ (28) දා මෙම පද්ධතිය ක්‍රමවත් කිරීම සඳහා දැඩි වෙහෙසක් දරා ඇති අතර එය යථා තත්ත්වයට පත්වී නැතැයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ප්‍රධාන කාර්යාලයට හා නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලැබුණ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. 
අප මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විට පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි. 
 
කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1719

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1739

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1018

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2560

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4017

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10171

Please publish modules in offcanvas position.