Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට ඒකාබද්ධයේ සහය ජනාධිපතිට

බැඳුම්කර වැරදිකරුවන්ට උපරිම දඩුවම්දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු අතර ඒ වෙනුවෙන් ඔහුට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන් ජනාධිපතිවරයාට මඩගසමින් විවිධ අවලාද නැගීම හෙළා දකින බවද පාර්ලිමේන්තු සංකිර්ණයේ පෙරේදා (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.
බැඳුම්කර මගඩිය හෙළිදරව්වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් නගන අවලාද හමුවේ ඊට එරෙහිව ජනාධිපතිවරයා සමග එකට හිටගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මහදවල් සිදුවුණු බැඳුම්කර මංකොල්ලය දැන් රටට හෙළි වී හමාරයි. මෙහි ප්‍රතිවිපාක 2045 දක්වාම විඳින්න සිදුවෙනවා . බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න එක එක්කෙනාගේ තර්ජන ගර්ජනවලට යට වෙන්න එපා යැයිද මන්ත්‍රීවරයා පැවැසීය.
 
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 807

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1491

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 771

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1985

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 646

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4491

Please publish modules in offcanvas position.