Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාවේ වකුගඩු රෝගයක් ඉන්දියාවෙත් පැතිරේ

උතුරු මැද පළාත ඇතුළු ප්‍රදේශ කීපයක මේ වන විට පැතිර යන වකුගඩු රෝගයට සමාන වකුගඩු රෝගයක් ඉන්දියාවේ ප්‍රාන්ත හතරක් පුරා පැතිර යන බව සොයාගෙන ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
මෙම තොරතුරු අනාවරණය වූයේ වකුගඩු රෝගය පිළිබඳව කරුණු අනාවරණය කරමින් ඉන්දියාවේදී පැවැති සමුළුවකදීය. වකුගඩු රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සහාය දක්වන්නැයි දෙරටේ වෛද්‍යවරුන් තම රජයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව මහාචාර්යවරයා පැවැසීය.
ඉන්දියාවේ ආන්ද්‍රා, තෙලගනා ඔරිස්සා හා ගුජරාටි, යන ප්‍රාන්තවල ජීවත්වන වැඩිපිරිසක් තම ජීවන වෘත්තීය ලෙස උක්, වී. හා එළවළු වගා කරන අය බැවින් ඔවුන් අතර පැතිර යන වකුගඩු  රෝගය ලංකාවේ ගොවි ජනතාව අතර පැතිර යන වකුගඩු රෝගයට සමාන බව පෙනීගොස් ඇතැයිද වෛද්‍ය ජයසුමන මහතා අනාවරණය කළේය.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1846

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3268

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9034

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4683

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4849

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6576

Please publish modules in offcanvas position.