Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරු පළාත් අධ්‍යාපන ඇමැති වෙනුවට වෙනත් අයෙක්

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් මහතා පත් කරන්නැයි උතුරු පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලා ඇත. 
දැනට උතුරු පළාත් සභාවේ අධ්‍යාපන  අමාත්‍යධුරය හොබවන කේ.ෂර්වේස්වරන් මහතා ඊළාම් ජනතා විප්ලවාවාදී විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නකු නිසාත් පසුගියදා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇතිහේතූන් ලෙසට පෙන්වා දී තිබේ. 
කේ. සර්වේස්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නිවස ලකුණින් ඉකුත් පළාත් සභා මැතිවරණයේදී තරග කර ජයගෙන ඇති නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඊළාම් ජනතා විප්ලවාදී විමුක්ති පෙරමුණ දෙමළ ජනතා සංසඳයේ සහයෝගයෙන් ‍පොදු ලකුණක් යටතේ තරග කරන බව ප්‍රකාශ කර තිබිම ඔහු අධ්‍යාපන ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව උතුරෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ජයසුරිය උඩුකුඹුර 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1849

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3274

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9042

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4688

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4852

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6580

Please publish modules in offcanvas position.