Coss Ear2
lakbima.lk
COSS Ear 1

‍පොල්පිටියේ අනතුරින් ඥාතීන් 15 ක් රෝහ‍ලේ

කටු‍පොත, නාරම්මල ප්‍රධාන මාර්ගයේ ‍පොල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එකම පවු‍ලේ ඥාතීන් 15 දෙනකු බරපතළ තුවාල ලබා කටු‍පොත ප්‍රාදේශීය බි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගීන් 12  දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි කටු‍පොත ‍පොලිසිය පැවැසීය.
තුවාල ලැබූ අය අතර පිරිමි 4 යි, කාන්තාවන් 8 දෙනකු සහ කුඩා ළමුන් 3 දෙනකු සිටින බවද ‍පොලිසිය පැවැසීය. මොවුන් අනුරාධපුර තන්තිරිම‍ලේ බිල්ලෑව ප්‍රදේශයේ එකම පවුලක ඥාතීන් පිරිසක් බවට ‍පොලිසිය හඳුනාගෙන ඇත.
මේ අතර සිටි බිල්ලැව පදිංචි නිමල් ගුණරත්න මහතා (අවු. 39):
13 වන දින රාත්‍රී 12 ට පමණ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථයකින් අපි කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබන මගේ නංගිගේ ‍පොඩි පුතා බලන්න ගියා. 14 වන දින දහවල් ලෙඩා බැලුවා. ආපසු කොළඹින් 1.30 ට පමණ තමයි තන්තිරිම‍ලේ බලා යාමට පිටත් වුණේ. කැබ් රථය එතරම් වේගයෙන් ආවෙත් නැහැ. එකපාරටම පාරේ අයිනට ගිහිල්ලා අනිත් පැත්තට පෙරලුණා. වාහනය පිටුපස්සේ ගහලා තිබුණු තට්ටුව සේරම කැඩුණා. හිටපු අය පෙරළිලා තුවාල වුණා. කටු‍පොත නගරයේ හිටපු අය ඇවිත් අපිව රෝහලට අරන් ගියා.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටු‍පොත ‍පොලිසිය විසින් පවත්වනු ලබති.
 
කේ. ඒ. ජයසූරිය - පඬුවස්නුවර
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2500

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5375

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4767

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2860

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2815

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7419

Please publish modules in offcanvas position.