Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාස 3 ක් තුළ මානව හිමිකම් පැමිණිලි 1228 ක්

මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
සභාව වෙත මෙම වසරේ මුල් මාස තුන තුළ පමණක් පැමිණිලි 1228 ක් ලැබි ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මෙම වසරේ ජනවාරි 1 දා සිට මාර්තු 31 දක්වා පළමු කාර්තුව තුළ මෙම පැමිණිලි ලැබි තිබේ. එම පැමිණිලි 1228 න් 203 ක් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කළ නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම පැමිණිලි 186 ක් වැඩිදුරටත් තොරතුරු ලබාගැනීමට රඳවා තබාගෙන ඇති අතර පැමිණිලි 355 ක් නිමකර ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවේ දැක්වේ.
අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කල්මුණේ, මහනුවර, මාතර, ත්‍රිකුණාමලය, වව්නියාව යන මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ මහනුවර කාර්යාලයෙන් වන අතර එය 245 ක ප්‍රමාණයකි. මෙහිදී අවම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය කාර්යාලයෙන් වන අතර එහි පැමිණිලි සංඛ්‍යාව 30 ක් ලෙස සඳහන් වේ.
 
ශානිකා මාධවී පීරිස්
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2497

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5371

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4764

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2859

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2814

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7412

Please publish modules in offcanvas position.