Coss Ear2
lakbima.lk
COSS Ear 1

විභාග කොමසාරිස්ට මාරුවීමක්

විභාග දෙපාර්තමේන්තුවේ මේ දිනවල කෙරෙන විමර්ශන අතරතුර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එන්. එම්. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර තිබේ.
විභාග දෙපාර්තමේන්තවේ පසුගිය කාලයේ සිදුවූ විභාග පැවැත්වීම, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, විභාග රහස්‍ය භාවය ආරක්ෂා කිරීම, මූල්‍ය භාවිතය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ විමර්ශනයක් මේ දිනවල පැවැත්වේ. විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් සහ කොමසාරිස්වරයාගේ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුව කර ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2499

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5372

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4765

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2859

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2814

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7416

Please publish modules in offcanvas position.