Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අයවැයෙන් වාහන සිහින බොඳවේ

මෙවර අයවැයෙන් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50ක බදු සහනයක් ලබාදුන් බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද, වාහනයක් මිලදී ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටින මෙරට පාරිභෝගිකයන්ට එයින් කිසිදු වාසියක් අත් නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මෙවර අයවැයෙන් 1300 සී.සී. සහ 1500 සී.සී. අතර කාණ්ඩයේ හයිබ්‍රිඩ් රථවල ඒකක බද්ද රුපියල් 2000 සිට 2500 දක්වා ඉහළ දමා තිබිම හේතුවෙන් මෙරට ඉතා  ජනප්‍රිය ටොයෝටා ඇක්වා, ඇක්සියෝ, හොන්ඩා ග්‍රේස් වැනි මෝටර් රථ සඳහා වන බද්ද රුපියල් හත් ලක්ෂ පනස් දහසකින් (7,50000) ඉහළ යනු ඇතැයි ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩදුරටත් පවසයි.
ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදී තිබෙන බදු සහන හිමිවන්නේ මෙරටට ගෙන්වනු ලබන ලියාපදිංචි නොකළ අලුත් වාහන සඳහා පමණක් බවත්, මේ වන විට ශ්‍රී ලංකාවට අලුත් ඉලෙක්ට්‍රික් රථ ගෙන්වීමක් සිදු නොවන බැවින් එම සහනය පාරිභෝගිකයන්ට කිසිසේත්ම ලබාගත නොහැකි එකක් බවත් එහිදී අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවැසීය.

ගීත් ගුණසේකර / කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 184

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3486

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2128

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3823

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6396

Please publish modules in offcanvas position.