Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළාත් පාලන මැතිවරණයට පුටුව ගෙනෙන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994දී  මහ මැතිවරණයට තරග කළ පුටුව ලකුණින්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම ගැන දැන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැඩී ගොස් සිටින පාර්ශ්ව සමග එම සන්ධානයේ මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් කරණා ලද සාකච්ඡාවේදී ඉහත යෝජනා ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල්කාර අනෙක් පක්ෂ සමග ‍පොදුජන එක්සත් පෙරමුණෙන් අවසන් වරට තරග කර ඇත්තේ 2004 වර්ෂයේදීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කැඩී ගිය පක්ෂ සමග සාකච්ඡා කරන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරු දෙපළක්ද සක්‍රියව සම්බන්ධව සිටිති.
මේ සාකච්ඡාවන්හි ප්‍රතිඵල මහින්ද අමරවීර මහතා හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් විසින් ලබන සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දැනුම් දීමට ද නියමිතය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4888

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4474

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7627

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4830

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3907

Please publish modules in offcanvas position.

Web Analytics