Coss Ear2
lakbima.lk
COSS Ear 1

කසිප්පු හා වල් රා මැඩීමට බීර වලට වැඩි තැනක්

අද මත්පැන් බොන අයගෙන් 49%ක් බොන්නේ කසිප්පු හෝ වල් රා බව කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙවර අයවැයෙන් බීර පිළිබඳව අපි අවධානයක් යොමු කළේ ඒ උවදුරින් රට මුදා ගන්නයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(10) එසේ ප්‍රකාශ කළේ ඊයේ පැවති අයවැය පිළිබඳව  පැවැති වීශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද කීය.“වල් රා කියන්නේ පොල් ගහක්වත් දැකලා නැති රා.කෘත්‍රීමව හදන ඒවායේ තිබෙන්නේ ඇමෝනියා. ඒවා පානය කරන අය පත් වෙන හානී අවම කිරීමට බීර වර්ග ගැන අවධානය යොමුකිරීමට අප සිතුවා.”

එස්.ටී.පි.සිල්වා

 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2162

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1558

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3110

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1816

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6575

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3966

Please publish modules in offcanvas position.