Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විශේෂ මහාධිකරණයක් ඕනෑ නෑ : යූ.ආර්.ද සිල්වා

දැනට පවත්නා නඩු ප්‍රමාදය වැළැක්වීම පිණිස විවිධ කරුණු සම්බන්ධ විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට ඊයේ (09) ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ප්‍රකාශකරන එහි සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියා සිටිනුයේ දැනට පවත්නා අධිකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව සිදුකිරීම මිස අලුතින් මහාධිකරණ පිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

එමෙන්ම වර්තමානයේ නඩු ප්‍රමාදවීමට ඉවහල්වන හේතු කිහිපයක් ඉදිරිපත් කරන ඔහු එම අඩුපාඩු සකස්කිරීමෙන් දැනට පවත්නා අධිකරණ කටයුතු ප්‍රමාදය මගහරවාගත හැකි බවද කියයි.

කාර්ය මණ්ඩල වල ගුණාත්මක භාවය ඉහළ නැංවා. පදින්චියට ආසන්න සේවා ස්ථානයකට රාජකාරි පැවරීම සහ විනිසුරුවරුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම. එම යෝජනා වශයෙන් ඉදිරිපත් කරන ඔහු අධිකරණ වල තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම ද අත්‍යවශ්‍ය කරුණක් බව ප්‍රකාශ කරයි.

දමයන්ති ගමගේ

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2503

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1642

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 878

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1901

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5543

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3479

Please publish modules in offcanvas position.

Web Analytics