Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගීතාගේ 'පුටුව' ගන්න ගමගේ දිවුරුම් දෙයි

ගීතා කුමාරිසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ ගාලු දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.

කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයා ලෙසත් වෘත්තීය පුහුණු හා කාර්මික අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් කටයුතු කර ඇති 68 හැවිරිදි ගමගේ මහතා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සේම ජ්‍යෙෂ්ඨ උපසභාපති වරයෙකු සහ ගාලු දිස්ත්‍රික් නායකයා ද වෙයි.

2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයේ දී ඡන්ද 47,246 ලබා ගත් ගමගේ මහතාට හත්වන ස්ථානය හිමි වූ අතර ඡන්ද 63,995 ක් ලබාගත් ගීතා කුමාරසිංහ මහත්මියට පස්වන ස්ථානය හිමිවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ පුරවැසි භාවයක් සහිත පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකිය යන නෛතික පදනම මත ඇගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට යොමු වූ පෙත්සමකින් ලැබුණු තීන්දුවද අභියෝගයට ලක් කරමින් කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් ලත් තීරණය අනුව ඇයට මෙම මන්ත්‍රී ධුරය අහිමි විය.

ග්‍රීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විස්ටර්ලන්තයේ ද පුරවැසියෙක් වෙයි.


එස්.ටී.පී. සිල්වා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 730

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 350

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3447

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1952

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3942

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5031

Please publish modules in offcanvas position.