Coss Ear2
lakbima.lk
COSS Ear 1

මිල අඩු කළ බඩු අඩු නොකරන වෙළඳුන්ට එරෙහි දැඩි පියවර

අයවැයට පෙර දිනයේ අඩුකළ අත්‍යවශ භාණ්ඩ එම අඩුමිල ගණන් වලට ලබා නොදෙන පාරිභෝගියන්ට එරෙහිව දැඩිව කටයුතු කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව හාල්මැස්සන් කිලෝවකින් රුපියල් 10ක් ද, අර්තාපල් කිලෝවකින් රුපියල් 39ක් ද, ලොකු ළුෑනු කිලෝවකින් රුපියල් 39ක් ද, පරිප්පු කිලෝවකින් (පියලි නොකළ) රුපියල් 09ක් ද, පරිප්පු (පියලි කළ) රුපියල් 12ක් ද, කරවල කිලෝවකින් රුපියල් 50ක් ද, එළවළු තෙල් කිලෝවකින් රුපියල් 15ක් ද, පාම් තෙල් කිලෝවකින් රුපියල් 15ක් ලෙස බදු අඩු කොට ඇති අතර ශුද්ධ කළ පාම් තෙල් කිලෝවකින් රුපියල් 25ක් ද, ශුද්ධ කළ අනෙකුත් එළවළු තෙල් කිලෝවකින් රුපියල් 25ක්, ශුද්ධ නොකළ පාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 25ක් ද, ශුද්ධ කළ පාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 35ක් සහ පොල්තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) කිලෝවකින් රුපියල් 25ක් ද බදු අඩු කොට ඇති අතර එම වාසිය පාරිභෝගිකයන්ට ලබා නොදෙන වෙළඳුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙවන් බදු අඩුකිරීම් වල වාසිය පාරිභෝගිකයාට නොදීම තුළ රජය අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණ  ක්‍රියාත්මක වන බවට තහවුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

එස්.ටී.පී සිල්වා

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2515

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5402

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4780

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2870

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2824

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7435

Please publish modules in offcanvas position.