Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙල් අර්බුදයට මුල කොන්ත්‍රාත්තු 3ක් අහෝසි කිරීමයි

මේ දිනවල හටගෙන තිබෙන තෙල් අර්බුදයට හේතු වී ඇත්තේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීමේ කාලීන කොන්ත්‍රාත්තු 3ක් අහෝසි කිරීම බව යැයි නිල නොවන මට්ටමින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව සඳහා පෙට්‍රල් මිලදී ගැනීම වෙනුවෙන් වන කාලීන කොන්ත්‍රාත්තු 3 අවලංගු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ වන අතර තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කාලීන කොන්ත්‍රාත්තු අවලංගු කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම කොන්ත්‍රාත් 3 අහෝසි කිරීමේදී සංස්ථාව සතු ගබඩාවන්හි ඇති අත්‍යවශ්‍ය තොග සංචිත නිසි ලෙස තිබුණා ද නැද්ද යන්න පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඛනිජ තෙල් අර්බුදය පිළිබඳ සොයා බලා විසඳුම් සෙවීම සඳහා ආචාර්ය සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මේ වනවිට තෙල් පිරිපහදුව වෙත ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3617

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2394

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3557

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2119

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4430

Please publish modules in offcanvas position.