Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙල් අර්බුදයේ වගකීම අමාත්‍යාංශයට

රට තුළ ඇති වූ පෙට්‍රල් හිඟයේ වගකීම ඛනිජ තෙල් අමාත්‍යාංශය හා තෙල් සංස්ථාව බාරගත යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (08) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා එම අදහස් පැවැසීය.
තෙල් අර්බුදය කුමන්ත්‍රණයක් දැයි සැක සහිතයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව අක්‍රිය වීම ගැටලුවක්. ඒ නිසා තමයි මෙම ගැටලුව උත්සන්න වුණේ. මේ සියලු දේ සෙවිය යුතු බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1200ක් ඉකුත් සිකුරාදා දිනයේදී රට පුරා බෙදා හැරීමට සූදානම් කර තිබුණා. නමුත් එම ප්‍රමාණය එදින බෙදාහැරීමක් සිදුව නැහැ. මෙම අර්බුදයට වගකිව යුත්තන් සඳහා දඬුවම් ලබාදිය යුතු බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. මෙම ගැටලුව නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය කනගාටුව ප්‍රකාශ කරන අතර ජනතාවට වූ පීඩාවේ වගකීමද රජය බාරගන්නා බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
 
පානුක රාජපක්ෂ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2193

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1582

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3120

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1825

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6590

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3978

Please publish modules in offcanvas position.