Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බෝතල්වලට තෙල් නොදීම මූලික හිමිකම් කැඩීමක්

බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම තහනම් කරමින් විෂය භාර ඇමැතිවරයා විසින් චක්‍ර‍ලේඛයක් නිකුත් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අද (7) දන්වා ඇත.
මේ වනවිට ඉන්ධන නොමැතිව වාහන හා යතුරුපැදි මග නවතින අවස්ථාවක මෙවන් චක්‍ර‍ලේඛයක් තුළින් මහා වියවුල් තත්ත්වයක් ඇතිවන බවත් තවද විදුලිජනක යන්ත්‍ර දිනපතා භාවිත කෙරෙන විවිධ කාර්මික උපකරණ සඳහා ඉන්ධන සපයන්නේ කෑන් සහ බෝතල් ඇසුරින් බවත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.
තවද බෝතල් සඳහා ඉන්ධන තහනම් කිරීමෙන් සිදුවන්නේ ජනතාව තවත් බියවී තම වාහන සඳහා වැඩිපුර ඉන්ධන පිරවීමයි. ඒ වගේම ඉන්ධන නොමැතිව අසරණ වූ මිනිසුන්ගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මාෆියාවක්ද බිහි වෙන බව චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නියෝග කරනු ලැබ ඇති ඛනිජ තෙල් බෙදාහැරීම ඇමැතිවරයකු විසින් මෙලෙස සීමා කරන්නේ කෙසේද යන්න ගැටලුවක් බව පවසන ඒ මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පත්කර ගත යුතු බවද සඳහන් කළේය.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3975

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3720

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6788

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4195

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2618

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3424

Please publish modules in offcanvas position.

Web Analytics