Coss Ear2
lakbima.lk
COSS Ear 1

මරාන්තික උපවාසයට GMOA සහය

මාලබේ සයිටම් ආයතනය අහෝසි නොකිරීමට එරෙහිව රජයේ වෛදය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ඇරඹුවහොත් ඊට පූර්ණ සහය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ තීරණ කෙරෙහි මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් එහි අඩුපාඩු පෙන්වා දෙන බව මීට පෙර ප්‍රකාශ වුවද ඊයේ (06) රැස්වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹ තිබේ.

සයිටම් ආයතනය මුළුමනින්ම රජය සතු විය යුතුය යන ස්ථාවරයට මධ්‍යම කාරක සභාව ඒකමතිකව එකගත්වය පළ කළ අතර සයිටම් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳ රජය මෙතෙක් නිශ්චිත අදහසකට එළඹ නැත.

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් අහෝසි කරන ලෙස මාරාන්තික උපවාසයක් අරඹීමට කටයුතු කරනුයේත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට පූර්ණ සහය ලබා දෙන බව පවසනුයේත් එවන් පසුබිමක් යටතේය.

එස්.ටී.පී සිල්වා

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2011

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1100

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5114

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2943

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5029

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6255

Please publish modules in offcanvas position.