Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙට්ට්‍රල් හිඟය හේතුවෙන් ත්‍රිරෝද රථ ධාවනය බිඳවැටේ

මේ වන විට උද්ගතව පවත්නා පෙට්ට්‍රල් හිඟය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් අවට දිගු වාහන පොලිම් දක්නට ඇතැයි ද මේ වන විට බෙහෝ නගරබද ප්‍රදේශයන්හි ත්‍රිරෝද රථ ධාවනය අඩාල වෙමින් පවතින බවත්ද වාර්තා වෙයි.

අද පෙරවරුවේ නගර බද ත්‍රිරෝද රථ ගාල්වල දක්නට තිබූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව මේ වන විට සියයට 20-30ක් දක්වා අඩු වී ඇති අතර මෙම පෙට්ට්‍රල් හිඟය දිගටම පැවතුණහොත් හෙට පෙරවරුව වන විට මෙරට ත්‍රිරෝද රථ ධාවනය මුළුමනින්ම පහේ බිඳ වැටෙනු ඇතැයි අනුමාන කෙරේ.

මෙරට පොදු මගී ප්‍රවාහන සේවාවෙත් සීයයට හයකට ආසන්න ප්‍රමාණයක් ත්‍රිරෝද රථ මගින් සපුරාලන අතර මෙම ඉන්ධන හිඟය බස් සේවාවට බලපෑමක් සිදු කොට නොමැති බවද වාර්තා වේ.





දමයන්ති ගමගේ

ඡායාරූප - තුෂාර අතපත්තු

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 34

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2968

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6225

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5201

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.