Coss Ear2
lakbima.lk
COSS Ear 1

ටෙක්සාස් වෙඩි තැබීමෙන් 27 ක් මරුට; සහාසිකයාත් වෙඩි තබා ගෙන?

ඇමරිකාවේ ටෙක්සාස් හි සදර්ලන්ඩ් ස්ප්‍රීග් බැප්ටික්ස් දේවාස්ථානයකට එහි වේලාවෙන් ඊයේ (05) ඉරිදා පෙරවරු 11.30ට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් විසිහත්දෙනෙකු මිය ගිය අතර එම තුවක්කුකරුද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබිණ.

දේවස්ථානයේ දේව මෙහෙය සිදුවෙමින් පවතින අතර එයට කඩා වැදුණු තුවක්කුකරු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර පනස් දෙනෙකු පමණ සහභාගී වී සිටි මේ දේව මෙහෙයෙන් තවත් විස්සක් පමණ තුවාල ලබා ඇතැයි පැවසේ.

මිය ගියවුන් අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමත් සමඟ අපරාධකරු ලුහුබඳ ගිය පොලීසිය ඔහුට වෙඩි තබන ලද්දේද එසේ නැත හොත් පොලිසිය ලුහු බඳින අවස්ථාවේදී ඔහුම වෙඩි තබා ගන්නා ලද්දේ ද යන්න පිළිබඳව මේ දක්වා තහවුරු වී නැත.

මෙම වෙඩි තැබීම සඳහා එක් පුද්ගලයකු සහභාගී වූ මුත් ඔහු තවත් කණ්ඩායමක් සමඟ පැමිණ තිබේද යන්න තව දුරටත් විමර්ශනය කරන බව පොලිස් ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා ඇත.


IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1930

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1044

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4980

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2864

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4944

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6164

Please publish modules in offcanvas position.