Coss Ear2
lakbima.lk
COSS Ear 1

අභූත ගැබ්බර චෝදනා ලත් සිසුවිය අනුරපුර මැදි විදුහලට

කුසගින්න නිසා පාසලේ දී වමනය යාම ගැබ් ගැනීමක් ලෙස සලකා විදුහල්පතිනිය විසින් ඉවත්කරනු ලැබූ කැකිරාවේ පාසල් දැරියට උතුරුමැද පළාතේ ප්‍රමුඛතම විද්‍යාලයක් වන අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් සැලසීමටත් මසකට රුපියල් 3000/- බැගින් වූ ශිෂ්‍යාධාරයක් ලබා දීමටත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කොට තිබේ.

ඇමතිවරයා මේ බව ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා එම දැරියගේ නිවසට ගොස් ඇයට අවශ්‍ය අධ්‍යාපන උපකරණ, ඇඳුම් පැළදුම් සේම මූල්‍යාධාරද සැපයූ 'සම අයිතිය සඳහා නීතිඥයෝ' සංවිධානයේ සභාපති නීතිඥ අරවින්ද වන්නිආරච්චි මහතා කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එස්.ටී.පී සිල්වා

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 519

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 238

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3198

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1798

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3776

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4872

Please publish modules in offcanvas position.