Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාතික ගැටලුව විසඳන්න ද.අප්‍රිකාවේ උදව් ඕනෑ

මෙරට ජාතික ගැටලුවට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කිරීමට දකුණු අප්‍රිකානු රජයට මැදිහත් වන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මෙරට සංචාරයක් සඳහා පැමිණි දකුණු අප්‍රිකානු රජයේ නියෝජිතවරියක වන රොෆිනා වර්ක්ස් මහත්මිය ඉකුත්දා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
දැන් අපි ඉවසීමේ සීමාව ඉක්මවලා. ඒ නිසා තවදුරටත් අපිට දේශපාලන කැපකිරීම් කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අපි දැනටමත් දේශපාලනිකව විශාල කැපකිරීම් කරලා තියෙනවා. යැයිද සම්බන්ධන් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සංහිඳියා ක්‍රියාවලිය, වගවීමේ ක්‍රියාවලිය මෙරට වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
 
ජයසූරිය උඩුකුඹුර

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2189

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1576

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3119

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1824

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6588

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3977

Please publish modules in offcanvas position.