Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කිරිපිටි මිල වැඩිකරන්නේ නෑ

මිල වැඩිකරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් ඉල්ලීම් කර ඇතත් කිරිපිටි මිල වැඩිකිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා “ ලක්බිම” කළ විමසීමකදී ප්‍රකාශ කළේය. 
මිල වැඩි කරන ලෙස හෝ කිරිපිටි සඳහා පනවා ඇති ආනයනික බඩු මිල අඩු කරන ලෙස කිරිපිටි සමාගම් අවස්ථා ගණනාවකදී රජයෙන් ඉල්ලා ඇතැයිද සභාපතිවරයා පැවැසීය. 
ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව සලකා බලමින් රජය මීට පෙර අවස්ථා කිහිපයකදීම එලෙස ආනයනික බදු අඩුකිරීමට පියවර ගෙන ඇති බවද හසිත තිලකරත්න මහතා පෙන්වා දුන්නේය. 
මේ අවස්ථාවේදී මිල වැඩි කරන ලෙස කර තිබූ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කිරිපිටි සමාගම් බදු අඩුකරන ලෙස මුදල් අමාත්‍යාංශය වෙතද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. 
ලෝක වෙළෙඳ‍පොළේ කිරිපිට මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3400 දක්වා ඉහළයාමත් කිරිපිටිවලට මතෛක් නොතිබුණ වැට් බද්දක් පැනවීමත් හේතුවෙන් මාස ගණනාවක සිට සිය සමාගම් පාඩු ලබමින් සිටින බව කිරිපිටි සමාගම් සිය ඉල්ලීම් මගින්  පෙන්වා  දී ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3979

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3722

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6792

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4197

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2619

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3426

Please publish modules in offcanvas position.

Web Analytics