Coss Ear2
lakbima.lk
COSS Ear 1

අයවැය 9 දා

යහපාලන ජාතික රජයේ දෙවන අයවැය ‍ලේඛනය මෙන්ම නව මුදල් ඇමැති මංගල සමරවීරගේ පළමු අයවැය ‍ලේඛනය ලබන 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ වියදම වන රුපියල් බිලියන 1977ක මුදලක් සොයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් යෝජනා නව අයවැය ‍ලේඛනයේ අන්තර්ගත වේ.
මුදල් ඇමැතිවරයා විසින් ලබන 09 දා සවස 3.00ට අයවැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙය බොහෝ දුරට කෙටි යෝජනා ඇතුළත් අයවැය ‍ලේඛනයක් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර අයවැය ‍ලේඛනය ජනතාවට සහන ලැබෙන එකක් වනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3625

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2405

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7206

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.