Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බැඳුම්කරේ අවසන් සාක්ෂිය රනිල්ගේ

බැඳුම්කර කොමිසමේ නිල කාලය අවසන් වන දෙසැම්බර් 8දාට පෙර කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසමට කැඳවීමට නියමිතය. පසුගිය 27 දා කාලය අවසන් වීමට තිබියදී ජනාධිපතිවරයා කොමිසමේ කාලය දෙසැම්බර් 8 දක්වා දීර්ඝ කළේය. 
මේ අනුව පසුගිය 02 දා රහස් ‍පොලීසියේ උසස් නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කරගත් කොමිසම ලබන 16දා නැවත ඔවුන්ගේ සාක්ෂි විමසා ඔවුන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය. ඉන්පසු තවත් එක් දිනයක් පමණක් කොමිසම රැස්වීමට නියමිත අතර එදිනට අගමැතිවරයා කොමිසමට කැඳවීමට නියමිතය.
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4696

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3357

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4828

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6272

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3838

Please publish modules in offcanvas position.

X

Right Click

No right click