Coss Ear2
lakbima.lk
COSS Ear 1

පුංචි ඡන්දය අවසන් වන තෙක් දකුණට එස්.ටී.එෆ්.

දකුණු පළාතේ පාතාල ගැටුම් මර්දනය කිරීම සඳහා එහි යවා ඇති ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් පවත්වාගෙන යන බව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ‘ලක්බිමට’ පැවැසීය. 
ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේ ඇති වූ පාතාල ගැටුම් හේතුවෙන් දකුණු පළාතේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායම් දැනටමත් එහි යවා ඇති බව අපරාධ සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය නාශක දිශාව ‍පොලිස් අණ දෙන නිලධාරී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් පැවැසීය. 
ගාල්ල, මාතර, හා ඇල්පිටිය යන ප්‍රදේශවල ‍පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාපිත කර ඇති බවත් කොස්ගොඩ, ඇල්පිටිය, දෙනියාය යන ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම මේ වන විට පාතාල කණ්ඩායම් සැඟව සිටින බවට තොරතුරු ලැබි ඇති තංගල්ල ඇඹිලිපිටිය යන ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් අධි වේගී මාර්ගයට ‍පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම්  යොදවා ඇති බවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2508

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5385

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4773

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2865

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2819

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7425

Please publish modules in offcanvas position.