Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුනාමි ජාතික පෙරහුරුව අද පස්වරුවේ

ජාතික සුනාමි පෙරහුරු වැඩසටහන අද (05) ඉරිදා පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

දිවයින වටා පිහිටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ කුළුණු 74 සක්‍රිය කර වෙරළාසන්නව පිහිටා ඇති දිස්ත්‍රික්ක 14හි පෙරහුරු වැඩසටහන පවත්වන බව ඔහු පැවසීය.

සූනාමි අවස්ථාවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශ වල ජනතාව ප්‍රායෝගිකව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සහකාර අධ්‍යක්ෂවරයා කීය.

සුනාමි පෙරහුරුවෙහි ජාතික උත්සවය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවත්වීමට නියමිතය.

ජාතික වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පස්වරු 01.30ත් පස්වරු 02.00 අතර දිස්ත්‍රික්කයේ සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ කුළුණු 08 සක්‍රිය කරමින් පවත්වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. 

හබරාදුව - අනුර ලියනගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1943

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1051

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5004

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2877

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6177

Please publish modules in offcanvas position.