Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තෙල්ගමුඔයේ ගසා ගෙන ගිය 8 දෙනාගෙන් 5 හ කගේ මළ සිරුරු හමුවෙයි

මාතලේ-ලග්ගල-තෙල්ගමුඔයේ ඉහළ ජලාධාර ප්‍රදේශයේ ඇටන්වල  වැද්දාපැණිඇල්ල අසල දියනාමින් සිටි එකම පවුලේ පිරිසක් හදිසියේ ගලා ආ ජල පහරකට හසුව අතුරුදහන්ව ඇති අතර අට දෙනෙකුගෙන් යුතු එම පිරිසෙන් ගැහැනු දරුවෙකු ඇතුළු පස් දෙනෙකුගේ මළසිරුරු ජිව්තාරක්ෂක කණ්ඩායම් විසින් ඊයේ (04) පස්වරුවේ සොයා ගත් බව ලග්ගල පොලිසිය කියයි.

නකල්ස් ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග තෙල්ගමුඔයේ ජල මට්ටම හදිසියේ ඉහලයම නිසා මෙම පිරිස එක්වරම ආ  සැඬ පහරකට ගසා ගෙන ගොස් ඇති බව නකල්ස් අඩවි වන කාර්යාලය සදහන් කරයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනකු ඇතුළු ඔවුන්ගේ පවුලේ 12 දෙනෙකුගෙන් යුතු පිරිසක් විනෝද චාරිකාවක් සඳහා නකල්ස් ප්‍රදේශයට ගොස් ඇති බව ලග්ගල පොලිසිය කියයි.

එම මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දඹුල්ල මුලික රෝහලට ඊයේ රාත්‍රියේම ගෙනැවිත් ඇති බව පොලිසිය කියයි.

නකල්ස් ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපත් වර්ෂාවත් සමග අතුරුදහන්වුවන් සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරයි.

ලග්ගල පොලිසිය, ගම්වාසීන් හා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා කිමිදුම්කරුවන් ද මෙහෙයුම් සදහා යොදා ගෙන ඇත. 

දඹුල්ල-අශෝක එරමිනිගම්මන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4641

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4251

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7377

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4646

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2975

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3783

Please publish modules in offcanvas position.

Web Analytics