Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇලෝසියස්ගේ පෙත්සම සලකා නොබලාම ඉවතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීමට පර්පචුවල් ටේ‍රෂරීස්්  සමාගමට ලබා දී තිබූ ව්‍යාපාරික බලපත්‍රය අහෝසි කිරීමට කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් බුවනෙක අලුවිහාරේ හා නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේදී කරුණු දක්වමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම අනේවාසික සමාගමක්. එනම්  ශ්‍රී ලාංකීය සමාගමක් නොවනා බැවින් එවැනි මූලික අයිතිවාසිකම් මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා සහන ඉල්ලා සිටීමේ නීතිමය හැකියාවක් නොමැති බව සිිය මූලික විරෝධතාවය මගින් පෙන්වා දී තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 730

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 350

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3447

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1952

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3942

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5031

Please publish modules in offcanvas position.