Coss Ear2
lakbima.lk
COSS Ear 1

ග්‍රීන් කාඩ් අහෝසියි

අටදෙනකුට මරු කැඳවමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් නිව්යෝක් නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු විදේශිකයන්ට ඇමෙරිකාවට පැමිණ පදිංචිවීමට ඉඩ ලබාදෙන ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට තමා පියවර ගන්නා බව ජනපති ඩොනලඩ් ට්‍රම්ප් කියා තිබේ. ට්‍රක් රථයකින් පැමිණ පදික වේදිකාවේ සිටි ජනතාව යටකොට මෙම ප්‍රහාරය එල්ලකළ සේෆුලෝ සායිෆොච් නමැති විසිනම හැවිරිදි උස්බෙකිස්ථාන ජාතිකයා මෙම ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය යටතේ ඇමෙරිකාවට පැමිණි අයෙකු වීම මීට හේතුවයි. මොහු අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව මේ වන විට සොයා ගෙන තිබේ.
පසුගිය දිනවලද මෙම ග්‍රීන් කාඩ් ලොතරැයි පත් ක්‍රමය සඳහා ඉල්ලුම් පත් කැඳවා තිබුණු අතර විදේශිකයන් විශාල පිරිසක් වාර්ෂිකව මෙම ක්‍රමය යටතේ ඇමෙරිකාවඵට පැමිණෙති. මෙම ප්‍රහාරකයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවද, ඇමෙරිකාවේ නීති පද්ධතිය මෙවැනි වැරදිවලට ලිහිල් වැඩි බවද කියන ජනපතිවරයා මෙම සැකකරු ගුවන්ටනාමෝ බේ හි පිහිටි සිර කඳවුර වෙත යැවීමට තමා පියවර ගන්නා බවද කියා තිබේ. මීට අමතරව ඇමෙරිකාවට පැමිණීම එම රටවල වැසියන්ට තහනම් කරමින් ජනපතිවරයා නීතිපැන වීමට සුදානම් කර ඇති රටවල් අතරට උස්බෙකිස්ථානයද ඇතුළත් කිරීම ගැන සලකා බලන බව ධවල මන්දිරයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

නිශානි දිසානායක

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1938

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1049

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4998

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2873

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4952

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6172

Please publish modules in offcanvas position.