Coss Ear2
lakbima.lk
COSS Ear 1

මර්වින් නව පක්ෂයකින් පුංචි ඡන්දයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා දේශීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට සූදානමින් සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද(02) පෙරවරුවේ සිය නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

වර්තමානයේ රටේ පවත්නා කිසිදු දේශපාලන පක්ෂයක් කෙරෙහි මනාපයක් නොමැති බැවින් මෙසේ නව පක්ෂයක් පිහිටුවා ගත් බව පැවසූ මර්වින් සිල්වා මහතා නව පක්ෂයේ අරමුණු හා එකඟ වන ඕනෑම කෙනෙකුට ඊට එක්විය හැකි බවද පැවසීය.

රට දෙකඩ කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සෘජුව විරුද්ධ වන බැවින් ඊට එරෙහි වන සියළු දේශප්‍රේමීන්ට තම පක්ෂය හා එක්විය හැකි බව කී මර්වින් සිල්වා මහතා ඉදිරි පලාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයට නියෝජනය කරමින් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අරඹන බව ද පැවසීය.

එස්.ටී.පී.සිල්වා

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 635

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1159

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1014

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 784

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5442

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3596

Please publish modules in offcanvas position.