Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගම්පහ එජාප දිස්ත්‍රික් සංවිධායක කම රන්ජන්ට

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වශයෙන් පත්කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ‍අද (01) මෙම පත්වීම ප්‍රදාන කර ඇත.

මේ දක්වා දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකව සිටි රන්ජන් රාමනායක මහතා එම තනතුරින් ඉවත් කරනු ලද අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දිවුලපිටිය ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් ලක්බිම ඔන්ලයින් වෙත වාර්තා වී ඇත.

වැලි හොරුන්ට, පස් හොරුන්ට, ගස් හොරුන්ට, කප්පං කාරයන්ට තමන්ගෙන් කිසිදු සහනහක් නොලැබෙන බවට රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රා‍දේශීය සංවර්ධන කමිටු රැස්වීමක දී කළ ප්‍රකාශයකින් පසුව කලබලයට පත් දිවුලපිටිය එජාප ප්‍රා‍දේශීය දේශපාලඥයන් කිහිපදෙනෙක් රාමනායක මහතා දිවුලපිටිය සංවිධායක කමින් ඉවත්කරන ලෙස පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක වශයෙන් සිටියහොත් තමන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වන බවය.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාමනායක මහතා කියා සිටියේ, "තමන්ගේ අවංකභාවය සහ කැපවීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා දුන් මෙම වගකීම් සහිත තිළිණ සහතිකය තමන් ඉතා ගෞරවාදරයෙන් භාරගන්නා බවයි."

 

තිලක් සේනාසිංහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 519

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 239

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1799

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3777

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4872

Please publish modules in offcanvas position.