Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් පාලන ඡන්ද ගැසට්ටුවට අත්සන් තැබීම අද

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ  ගැසට් නිවේදනයට අද (01) විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අත්සන් තැබීමට නියමිතය.

මේ දක්වා පළාත් පාලන ආයතන දෙකක් ලෙස පැවැති නුවරඑළිය දිස්ත්‍රික්කය පළාත් පාලන ඒකක හයක් සේ වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ඊයේ හිමි විය. එසේ වුවද සිංහල බෞද්ධ ජනතාවක් ජීවත් වන ඵෙතිහාසික වශයෙන් ද ශ්‍රී පාදස්ථානය හා සෘජු සම්බන්ධතාවයක් ඇති අඹගමුව ග්‍රාමයට අයත් ප්‍රාදේ‍ශීය සභාව හා ශ්‍රී පාදය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට ‍විරෝධය පාමින් කන්ද උඩරට ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය නම් සංවිධානයක් ඊයේ (31) විරෝධතාවයක නිරත විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඔවුන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට පිවිසිය හොත් පළාත් පාලන මැතිවරණය කල් යාමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ අතර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබා දෙන ලෙස පසුගිය දිනවල හර්තාල් පැවැත්වුණු ඇතර ඔවුන් පවසා සිටියේ තම ගම් ප්‍රදේශය කල්මුණේ නගර සභා බල ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසය. කෙසේ හෝ ඉහත සඳහන් තත්ත්වයන් සතුටුදායක ලෙස විසදා ගත හැකි වුවහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ දී ඒකාන්ත වශයෙන් පැවැත්වෙනු ඇත.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1943

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1051

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5003

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2877

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4954

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6175

Please publish modules in offcanvas position.