Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජලය පිරිසිදු කරන ළිඳක් මතුවෙයි

වියළි කලාපීය පානීය ජලයේ වන කිවුල් ස්වාභාවය බැහැරකොට ජලය පිරිසිදු කිරීමේ තාක්ෂණය සහිතව  පැවැති ළිඳක්, කෑගල්ල රඹුක්කන බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසල කරන ලද කැණීමකදී සොයා ගෙන තිබේ. 
විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම තුළින් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්ෂා කර ගැනීමට මෙම ළිඳ භාවිත කර ඇත. පුරා විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙම ළිං “ඌරා කැට ළිං” ලෙස හඳුන්වයි. 
කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව අරඹා ඇති කැණීම්වලදී මෙම ළිඳ  මතුකර ගෙන තිබේ. 
නවගමුව පුරාණ දේවාලයට පැමිණි බැතිමතුන් තම භාරහාර ඔප්පු කිරීමට පෙර පිරිසිදු වීමටත්, පඬුරු සේදීම, පළතුරු පූජාවන් සඳහා පලතුරු සේදීම හා බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහාත් මෙම ළිඳ භාවිත කර ඇතැයි පැවැසෙයි. 
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි  මෙම කැණීම් ආරම්භ කර ඇත. 
 
ගයාත්‍රි ගීගනආරච්චි 
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2502

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5378

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4768

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2861

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2816

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7420

Please publish modules in offcanvas position.