Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ත්‍රි' මලේ තෙල් ටැංකි දෙන්නේ ඉන්දියාවට විතරක් නොවේ

ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පමණක් බදු දීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ත්‍රිකුණාමල වරායේ කොටස් සංවර්ධනය කළ හැකි ඕනෑම පාර්ශවයකට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ඊයේ (30) සිරිකොත දී පැවැති මාධ්‍ය හමුවකදීය.

ත්‍රිකුණාමල වරයාගේ පර්යන්ත, ජැටි සහ තෙල් ටැංකි සංවර්ධනය රටේ සංවර්ධනයට ඉවහල් වන බවත් ඒ සඳහා ඉන්දියානු සහයෝගය අපේක්ෂා කරනුයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් පමණක් බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා එම තෙල් ටැංකි ඉදිකිරීමට ඉන්දියන් සමාගම් වලට සේම සෙසු සමාගම් වලට ද අවකාශයක් ඇතැයි පැවසීය.

එස්.ටී.පී සිල්වා

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4681

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3351

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4822

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5441

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6264

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3833

Please publish modules in offcanvas position.

X

Right Click

No right click