Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සෙංකෝලය නැති අවස්ථාවක පක්ෂ මාරුව වටින්නේ නැහැ

සෙංකෝලය නොමැති අවස්ථාවක ප්‍රකාශයක් කර පක්ෂයකින් තවත් පක්ෂයකට මාරු වීමේ වටිනාකමක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථා සභාවේ පැවති විවාදය අතරතුරදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජෙසේකර මහතා ප්‍රකාශයක් කරමින් විපක්ෂයට ගොස් අසුන් ගත් අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය.
මේ සභාව පාර්ලිමේන්තු කොමිටියක්. සාමාන්‍යයෙන් ප්‍රකාශයක් කරලා විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට හෝ ආණ්ඩුවේ සිට විපක්ෂයට හෝ යනවා නම් සෙංකෝලය තිබෙද්දි එය කළ යුතුයි.  අද මේ වෙලාවේ සෙංකෝලය නෑ. කමිටුවක් තියෙන්නේ. ඒ නිසා ප්‍රකාශය කරලා අනෙක් පැත්තට ගියාට වටිනාකමක් නෑ. කථානායකවරයා මුලසුනේ ඉඳිද්දි තමයි මේ ප්‍රකාශය කරලා අනෙක් පැත්තට යායුත්තේ. මේ අය ඒකවත් දන්නේ නැත්නම් මොනව කරන්නද?  යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරද්දී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුද අත්‍පොළසන් දුන්නේය.

පැතුම් වික්‍රමරත්න, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4892

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4840

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3911

Please publish modules in offcanvas position.

Web Analytics